mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
පරි්‍පාලන නිලධාරින් සඳහා වන පළාත් සභා පරිපාලනය හා මුල්‍ය කටයුතු පුහුණුව
පුහුණු වැඩ සටහනේ අරමුණ : රි්‍පාලන නිලධාරින් සඳහා වන පළාත් සභා පරිපාලනය හා මුල්‍ය කටයුතු පිළිබඳව ඇති දැනුවත් භාවය ඉහල නැංවීම
අන්තර්ගතය : පළාත් සභා පරිපාලනය හා මුල්‍ය කටයුතු
ඉලක්ක කණ්ඩායම : මාණ්ඩලික නිලධාරින්
පුහුණු වැඩ සටහ පවත්වන දින ගණන : 2
වැඩ සටහනට සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 50
පුහුණු වැඩ සටහන පැවැත්වෙන ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
පුහුණු වැඩ සටහන පැවැත්වෙන දින : 2017-10-19
2017-10-20
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය : 2017-10-20
   
මෙම පුහුණු වැඩ සටහන සඳහා ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ඇතිව ඔබ ආයතනයේ පුහුණු වැඩ සටහන් හා සම්බන්ධ නිලධාරියා හරහා අයදුම් කරන්න.
   
ආපසු මුල් පිටුව
mdtuu copy