mdtu new size 2014_11_04 in side copy
Untitled Document
print   වාර්ෂික පුහුණු සැලැස්ම
වාර්ෂික පුහුණු සැලැස්මට ඇතුලත් වී ඇති වැඩ සටහන්
  පුහුණු වැඩ සටහන ඉලක්කගත කණ්ඩායම සහභාගි කරගන්නා සංඛ්‍යාව පවත්වන දින ගණන පැවැත්වෙන ස්ථානය
1 පුරවැසි ප්‍රඥප්ති සකස්කීරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව මාණඩලික නිලධාරින් හා විෂය නිලධාරින් 100 1 රාජ්‍ය විගණන සංවර්ධන හා පුුහුණු මධ්‍යස්ථානය,බටුහේන හිදැල්ලන
2 දෙමළ භාෂා සංනිවේදන පෞර්ෂය ඉහල නැංවීමේ පුහුණු වැඩමුළුව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 55 4 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
3 උසස් ඵලදායිතා හා ගුණාත්මකභාවය පිළිබඳ මෙවලම් හා ශිල්ප ක්‍රම පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 65 1 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
4 මූලික පරිගණක පුහුණුව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 40 3 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
5 මූලික පරිගණක පුහුණුව(කණිෂ්ඨ සේවකයින් සඳහා) කණිෂ්ඨ සේවකයින් 40 3 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
6 පවර්පොයින්ට් පරිගණක පුහුණූව මාණ්ඩලික හා පළාත් රාජ්‍ය සේවයේ අනිකුත් නිලධාරීන් 40 2 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
7 පරිගණක දෘඩාංග පුහුණු වැඩමුළුව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 45 1 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
8 ෆොටෝ ෂොප් පරිගණක පුහුණුව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 40 3 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
9 සිගාස් පරිගණක වැඩ සටහන පිළිබඳ වැඩමුළුව විෂය නිලධාරින් 40 3 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
10 වැටුප් පරිවර්තන පුහුණු වැඩමුළුව විෂයභාර නිලධාරීන් 60 3 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
11 ප්‍රසම්පාදනය, කොන්ත්‍රාත් පරිපාලනය හා කළමණාකරණය විෂය නිලධාරින් 60 2 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
12 ව්‍යාපෘති වාර්තා සැලසුම් කිරීම හා සැකසීම පිළිබඳ පුහුණු වැඩමුළුව විෂයභාර නිලධාරීන් 80 2 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
13 විශ්‍රාම වැටුප් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුව විෂයභාර නිලධාරීන් 80 2 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
14 පෞද්ගලික ලිපිගොනු කළමනාකරණය පුහුණු වැඩමුළුව විෂයභාර නිලධාරින් හා උනන්දුවක් දක්වන වෙනත් නිලධාරින් 70 1 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
15 කාර්යාල ක්‍රම සහ ලිපිගොනු කළමනාකරණය පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් 60 2 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
16 පරිපාලන නීතිය පිළිබඳ පුහුණු වැඩමුළුව අමාත්‍යංශ ලේකම්වරු/දෙපාර්තමේන්තු ප්‍රධානින් 40 2 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
17 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 80 1 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
18 දැනුම කළමණාකරණය පුහුණු වැඩමුළුව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 60 2 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
19 කාර්යයමණ්ඩල තොරතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව කාර්යය මණ්ඩල තොරතුරු සම්බන්ධ විෂයභාර නිලධාරීන් 100 1 පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
mdtuu copy