mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 1
වැඩමුළුවේ නම : ඉංග්‍රීසී භාෂා සංනිවේදන පෞර්ෂය ඉහල නැංවීමේ පුහුණු වැඩමුළුව
අරමුණ : ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඇති බිය නැතිකොට ඉංග්‍රීසි භාෂා කථන හැකියාව දියුණුකිරීම සහ රාජකාරි සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතය පිළබඳ අවබෝධයක් ලබාදීම
අන්තර්ගතය : group Activities, Discussion,Debates,Drama,listing activity
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 3
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 50
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy