mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 2
වැඩමුළුවේ නම : දෙමළ භාෂා සංනිවේදන පෞර්ෂය ඉහල නැංවීමේ පුහුණු වැඩමුළුව
අරමුණ : ද්‍රවිඩ භාෂාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති නිලධාරින් සඳහා,කථනය සහ රාජකාරි සඳහා ද්‍රවිඩ භාෂාව ප්‍රායෝගිකව භාවිතය පිළබඳ අවබෝධයක් ලබාදීම තුලින් දෙමළ භාෂා සංනිවේදන හැකියාව වර්ධනය කිරීම
අන්තර්ගතය : නාට්‍ය,සාකච්ඡා,විවාද,ඉදිරිපත්කිරීම්,කණ්ඩායම් ක්‍රියාකාරකම්,කුසලතා දැක්ම
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 3
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 45
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy