mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 4
වැඩමුළුවේ නම : උසස් ඵලදායිතා හා ගුණාත්මකභාවය පිළිබඳ මෙවලම් හා ශිල්ප ක්‍රම
අරමුණ : ඵලදායිතාවය පිළිබදව මුලික කරුණු වලින් ඔබ්බට ගොස් වර්තමාන ලෝකය තුල ක්‍රියාවට නැංවෙන උසස් දැනුවත් භාවයක් ලබාදීම හා එම සංකල්ප පළාත් සභාවේ ආයතන වල ක්‍රියාවට නැංවීම උනන්දු කිරීම.
අන්තර්ගතය : හරිත ඵලදායිතාවය කයිසෙන් ක්‍රමය, සික්ස්(6) සිග්මා පුර්ණ තත්ත්ව කළමණාකරණය හැදින්වීම
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy