mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 5
වැඩමුළුවේ නම : සමස්ත තත්ත්ව කළමණාකරණය(TQM) පුහුණු වැඩමුළුව
අරමුණ : සමස්ත තත්ත්ව කළමණාකරණය (TQM) නිලධාරීන් දැනුවත් කිරීම තුලින් පළාත් සභාව යටතේ ඇති ආයතන සමස්ත තත්ත්ව කළමණාකරණය වෙත නැඹූරු කරවීම
අන්තර්ගතය : සමස්ත තත්ත්ව කළමණාකරණය (TQM) හැදින්වීම හා සමස්ත තත්ත්ව කළමණාකරණය (TQM) ක්‍රම‍වේද හා ශිල්පක්‍රම
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්(ආයතන මට්ටමින්)
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy