mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 6
වැඩමුළුවේ නම : 5s හා තත්ත්ව කව පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව
අරමුණ : 5 S සංකල්පය,තත්ත්ව කව ව්‍යාපෘති සංකල්ප හදුන්වාදීම හා ඒවා ප්‍රායෝගිකව කාර්යාල තුල භාවිතා කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම
අන්තර්ගතය : 5s ක්‍රමය, තත්ත්ව කව පිහිටුවීම,Fish Born විශ්ලේශනය,ගැටළු හදුනාගැනීම හා ගැටළු විසඳීම
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 80
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy