mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 8
වැඩමුළුවේ නම : මූලික පරිගණක පුහුණුව(කණිෂ්ඨ සේවකයින් සඳහා)
අරමුණ : පරිගණක භාවිතය පිළිබඳව කණිෂ්ඨ සේවකයින් හට මුලික දැනුමක් ලබාදීම
අන්තර්ගතය : පරිගණකය හඳුන්වාදීම,මෙහෙයුම් පද්ධති, MS Word 2013, MS Excel 2013
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 3
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 40
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy