mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 11
වැඩමුළුවේ නම : පරිගණක දෘඩාංග පුහුණු වැඩමුළුව
අරමුණ : පරිගණක දෘඩාංග පිළිබඳව හා ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පරිගණක ආශ්‍රිතව කටයුතු කරන නිලධාරීන් හට දැනුමක් ලබා දීම හා එමඟින් එඒ ආයතන වල පරිගණක වල සිදුවන සුළු දෝෂ අළුත් වැඩියා කර ගැනීමේ හැකියාව ලබා දීම
අන්තර්ගතය : පරිගණක දෘඩාංග හදුන්වාදීම,පරිගණක භාවිතයේදී මතුවන තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම හා ගැටළු නිරාකරණය,පරිගණක එකලස් කිරීම හා Format කිරීම,මෘදුකාංග ස්ථාපිත කිරීම
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 40
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy