mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 12
වැඩමුළුවේ නම : Auto Cad පරිගණක පුහුණු වැඩමුළුව
අරමුණ : ඉදිකිරීම්,සැලසුම් නිර්මාණය කිරීම්,ප්‍රමාණ ගැනීම පහසුවෙන් හා නිවැරදිව පරිගනකය භාවිතයෙන් සිදුකිරීම අවශ්‍ය දැනුම හා කුසලතාවය පළාත් රාජ්‍ය සේවයේ සැලසුම් ශිල්පීන්ට හා කාර්මික නිලධාරීන්ට ලබාදීම.
අන්තර්ගතය : පරිගණක ආශ්‍රෙයන් ඇඳීම පිළිබඳ මුලික නීති, Auto Cad පරිගණක වැඩසටහනේ න්‍යාය හා ප්‍රයෝගිකව යොදවන ආකාරය,Tools හදුන්වාදීම,Tools භාවිතය හුරුකිරීම,Auto Cad පරිගණක වැඩසටහන භාවිතයෙන් අවසන් නිර්මාණ සිදුකිරීම.
ඉලක්ක කණ්ඩායම : කාර්මික නිලධාරින් / සැලසුම් ශිල්පින්
වැඩමුළුව පවත්වන දින ගණන : 4
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 40
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy