mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 14
වැඩමුළුවේ නම : ජංගම සන්නිවේදන තාක්ෂණය හා අන්තර්ජාලය
අරමුණ : වර්තමාන තාක්ෂන දියුණුවත් සමග පෙරට එන නවීන ජංගම සංනිවේදන උපාංග හා අන්තර්ජාලය පිළිබඳ විධිමත් මුලික දැනුමක් මාණ්ඩලික නිලධාරීන් වෙත ලබාදීම.
අන්තර්ගතය : නවීන ජංගම දුරකථන තාක්ෂණය,3G තාක්ෂණය,ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය,ටැබ්ලට් පරිගණක තාක්ෂණය,අන්තර්ජාලය හා ඊ මේල්
ඉලක්ක කණ්ඩායම : මාණ්ඩලික නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 40
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy