mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 15
වැඩමුළුවේ නම : වෙබ් පිටු (web page) සකස් කිරීම
අරමුණ : අන්තර්ජාලය පිළිබඳ සියළු ප‍්‍රවේශයන්හි දැනුම වර්ධනය කිරිමට තොරතුරු ස්ථාපිත කිරිමට අන්තර්ජාලයේ වේබ් අඩවි තොරතුරු ලබාදිම, බාගත කිරිම, විද්‍යුත් තැපෑල භාවිතයෙන් ‍දෛනික රාජකාරි සඳහා ප‍්‍රයෝජන ලබා ගැනිම, වෙබ් අඩවි මඟින් තොරතුරු ලබා ගැනීමෙන් පළාත් සභා රාජ්‍ය සේවය විද්‍යුත් තාක්ෂණයට පෙළඹවීම.
අන්තර්ගතය : Introduction to WWW,Introduction to domain name,web servers and webside hosting HTML tables Using Multimedia objects(Images,Audio,Video,YouTube video)introduction to CSS Style HTML elements Using CSS Design simple web pages using HTML
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 3
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 38
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy