mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 18
වැඩමුළුවේ නම : ඊ රාජ්‍ය සංකල්පය සහ කාර්යාල කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම
අරමුණ : ඊ රාජ්‍ය සංකල්පය පිළිබඳව නිලධාරින්ට මනා දැනුමක් ලබාදීම හා ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන තුල ක්‍රියාවට නැංවීම දිරිමත් කිරීම තුලින් වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම.
අන්තර්ගතය : ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය පිලිබඳ කරුණු, ඉලෙක්ට්‍රොනික සංනිවේදන ක්‍රම,තොරතුරු තාක්ෂණ නව ප්‍රවණතා
ඉලක්ක කණ්ඩායම : මාණ්ඩලික නිලධාරීන් අැතුළු පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy