mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 19
වැඩමුළුවේ නම : වැටුප් පරිවර්තන පුහුණු වැඩමුළුව
අරමුණ : වැටුප් පරිවර්තනයට අදාල චක්‍රලේඛ අනුව වැටුප් පරිවර්තනය පිළිබඳව විෂයභාර නිලධාරීන් දැනුවත් කිරීම
අන්තර්ගතය : 2/97 සිට 06/2006 දක්වා හා 3/2016 රා.පරිපාලන චක්‍රලේඛ අනුව වැටුප් පරිවර්තන සැකසීම, උසස් කිරීම්, පෙරදාතම් කිරීම් හා වෙනත් ගැටළු සහගත තත්වයන් යටතේ වැටුප් පරිවර්තනය කිරීම
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy