mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 20
වැඩමුළුවේ නම : ප්‍රසම්පාදනය පිළිබඳ පුහුණු වැඩමුළුව
අරමුණ : ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ විධිවිධාන පිළිබඳව අදාල නිලධාරීන් දැනුවත් කිරීම හා පවතින ගැටළු නිරාකරණය කිරීම.
අන්තර්ගතය : ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැඳින්වීම හා ප්‍රසම්පාදන ක්‍රම,ප්‍රසම්පාදන ලිපිලේඛණ සකස්කිරීම,ටෙන්ඩර් කැඳවීම,විවෘත කිරීම හා සම්බන්ධ අනෙකුත් කටයුතු,මිල ගණන් ඇගයීමේ ක්‍රියාවලිය හැදින්වීම,ටෙන්ඩර් පිරිනැමීම හා විශේෂ ප්‍රසම්පාදන කටයුතු
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy