mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 22
වැඩමුළුවේ නම : ගබඩා කළමනාකරණය පුහුණු වැඩමුළුව
අරමුණ : ආයතනවල ගබඩා කටයුතු ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම හා ආකල්ප වැඩිදියුණු කිරීම තුලින් නිවැරදි ගබඩා කළමණාකරණයක් සඳහා නිලධාරින් යොමු කිරීම.
අන්තර්ගතය : ගබඩා ද්‍රව්‍ය, ගබඩා නිලධාරින්ගේ කාර්යයභාරය,ගබඩා පොත්පත් නඩත්තුව,වාර්ෂික ගබඩා සමීක්ෂණය, සමීක්ෂණ මණ්ඩල පත්කිරීම,වටිනාකම් තක්සේරු කිරීම,භාණ්ඩ වෙන්දේසිය,අපහරණයකිරීම,රජයේ භාණ්ඩ සම්බන්ධ විගණන කටයුතු
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy