mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 24
වැඩමුළුවේ නම : ව්‍යාපෘති වාර්තා සැලසුම් කිරීම හා සැකසීම පිළිබඳ පුහුණු වැඩමුළුව
අරමුණ : ව්‍යාපෘති වාර්තාවන් සකස් කිරිමට අවශ්‍ය න්‍යායාත්මක හා ප‍්‍රයෝගික පුහුණුව ලබා දීම
අන්තර්ගතය : පෙර ඇගයීම,ව්‍යාපෘති සැලසුම් කිරීම හැදින්වීම,දත්ත හා තොරතුරු රැස්කිරීම විග්‍රහ කිරීම,සැලසුම් ක්‍රියාවලිය හා ව්‍යාපෘති චක්‍රය,ව්‍යාපෘති චක්‍රයේ පියවරයන්,ගැටළු විග්‍රහය,අරමුණු විග්‍රහය,ව්‍යාපෘති ශක්‍යතාවය,ව්‍යාපෘති තිරසාරතාවය,මෙහෙයුම්කරණය හා ඇගයීම,ව්‍යාපෘති වාර්තා සකස්කිරීම,කණ්ඩායම් අභ්‍යාස,සහභාගිවන්නන් පසු ඇගයීම,ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීම හා ඒ පිළිබඳව නිරීක්ෂණ හා අදහස් ඉදිරිපත් කිරීම.
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 80
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy