mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 25
වැඩමුළුවේ නම : විශ්‍රාම වැටුප් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුව
අරමුණ : අන්තර්ජාලගත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීම , විශ්‍රාම වැටුප් සකස් කිරීම සහ අනත්දරු විශ්‍රාම වැටුප් සකස් කිරීම හා ඒ සඳහා සම්පූර්ණ කළයුතු ලිපිලේඛන පිළිබඳව අදාල විෂයභාර නිලධාරීන්ට මතු වි ඇති ගැටළු නිරාකරණය සහ දැනුවත් භාවයක් ලබාදීම
අන්තර්ගතය : විශ්‍රාම වැටුප හා අනත්දරු විශ්‍රාම වැටුප හැඳින්වීම, විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය සකස් කිරිම,විශ්‍රාම වැටුප් ගොනුව සකස් කිරීම,මරණ පාරිතෝෂිකය හා වන්දි,වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා අන්තර්ජාලගත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 80
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy