mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 26
වැඩමුළුවේ නම : කණිෂ්ඨ සේවක කාර්යාභිවර්ධනය හා වෘත්තිය පෞර්ෂය වැඩිදියුණු කිරීමේ පුහුණු වැඩමුළුව
අරමුණ : පළාත් රාජ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්යය මණ්ඩල සඳහා උපරිම එලදායිතාව හා කාර්යක්ෂමතාව ලැබෙන ලෙස රාජකාරි ඉටු කිරිමට අවශ්‍ය වන දැනුම,ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම.
අන්තර්ගතය : රාජ්‍ය සේවකයන්ගේ යුතුකම් හා වගකීම්,කාර්යාල ක‍්‍රම හා තැපෑල සම්බන්ධ කටයුතු,ආයතන සංග‍්‍රහය හා මුදල් රෙගුලාසි,සන්නිවේදන කුසලතා ප‍්‍රවර්ධනය හා මහජන සම්බන්ධතාවය, ධනාත්මක චින්තනය එලදායිතාවය හා කාල කළමනාකරණය
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ ප්‍රථමික මට්ටමේ නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy