mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 27
වැඩමුළුවේ නම : ලන්සු ඇගයීමේ වැඩමුළුව (ප්‍රායෝගික)
අරමුණ : ලන්සු ඇගයීමේ ක්‍රියාකාරකම් හා සම්බන්ධ මාණ්ඩලික නිලධාරීන් හට ඒ සම්බන්ධව විධිමත් හා ප්‍රායෝගික දැනුමක් ලබා දීම.
අන්තර්ගතය : ලන්සු ඇගයීමට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම්
ඉලක්ක කණ්ඩායම : මාණ්ඩලික නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 40
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy