mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 29
වැඩමුළුවේ නම : වාහන නඩත්තුව,ආර්ථික පිරිමැසුම්දායක ලෙස හා ආරක්ෂාකාරී ලෙස රිය පැදවීම පිළිබඳ පුහුණු වැඩමුළුව
අරමුණ : රියදුරු සේවය සඳහා වූ න්‍යයාත්මක කරුණු සහ රජයේ සේවයට අදාලව රියදුරෙකු විසින් දැනගත යුතු කරුණු පිළිබඳ දැනුවත් භාවයක් ලබා දීම.
අන්තර්ගතය : මාර්ග නිති සහ ආරක්ෂිතව රිය පැදවීම වාහන නඩත්තුව හා කාර්මක දැනුම රජයේ සේවකයෙකු වශයෙන් රියදුරෙකුගේ කාර්යභාරය,එලදායිතාවය
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ රියදුරන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 50
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy