mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 30
වැඩමුළුවේ නම : පෞද්ගලික ලිපිගොනු කළමනාකරණය පුහුණු වැඩමුළුව
අරමුණ : කාර්යාලයක පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම පිළිබඳ දැනුම හා කුසලතාවය ලබාදීම තුලින් ආයතනික කටයුතු විධිමත් කර ගැනීම පිළිබඳ දැනුම ලබා දීම.
අන්තර්ගතය : ආයතන සංග‍්‍රහය අනුව පෞද්ගලික ලිපි ගොනුව නිර්වචනය කිරීම, පෞද්ගලික ලිපි ගොනුවක ඇතුලත් කරන විස්තර හා ලේඛන, පෞද්ගික ලිපි ගොනු වෙනුවෙන් පවත්වා ගත යුතු ලේඛන, විශ‍්‍රාම යාමේදී අවශ්‍ය වන අනිවාර්ය ලිපි ලේඛන , පෞද්ගලික ලිපි ගොනුවක ආරක්ෂාව හා රහස්‍යභාවය රැකගැනීමට අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙල, පෞද්ගලික ලිපි ගොනුවල අභ්‍යයන්තර සංසරණය, වෙනත් විශේෂිත කරුණු
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy