mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 31
වැඩමුළුවේ නම : කාර්යාල ක්‍රම හා ලිපිගොනු කළමණාකරණ පුහුණු වැඩමුළුව
අරමුණ : කාර්යාල ක්‍රම හා ලිපිගොනු කළමණාකරණය පිලිබඳව නිලධාරින් දැනුවත් කිරීම තුලින් කාර්යාල කටයුතු විධිමත් කිරීම
අන්තර්ගතය : කාර්යාල ක්‍රම,ලිපිගොනු කළමණාකරණය,රාජකාරී ලිපි ලිවීම,සාරංශ සටහන් ලිවීම
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy