mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 32
වැඩමුළුවේ නම : විනය කටයුතු පුහුණුව
අරමුණ : විනය සම්බන්ධයෙන් බල පවත්නා නීති හා රෙගුලාසි පිළිබඳවත්, මුලික විමර්ශනයන් කිරිමට හා මුලික විමර්ශන වාර්තාවන් සකස් කිරිම හා විධිමත් විනය පරික්ෂණයක් කිරිම, අභියාචනා ක‍්‍රමවේද පිළිබඳව මූලික දැනුමක් හා අවබෝධයක් ඇති මාණ්ඩලික නිලධාරීන් සඳහා පූර්ණ දැනුමක් ලබාදීම.
අන්තර්ගතය : විනය කාර්යය පටිපාටිය හැදින්වීම,නෛතික පසුබිම,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව-මුලික කරුණු(විනය),පළාත් සභා පනත,මුලික කරුණු(විනය),සාක්ෂි ආඥා පනත,විනය බලධාරීන්-පළාත් සභාව හා රාජ්‍ය සේවය,විනය බලතල පැවරීම(චක්‍රලේඛ උපදෙස්),අභියාචනා බලධරයන්
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 50
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy