mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 33
වැඩමුළුවේ නම : වාණිජ අත්තිකාරම් ගිණුම් සකස් කිරීමේ පුහුණූ වැඩමුළුව
අරමුණ : වාණිජ අත්තිකාරම් ගිණුම් සකස් කිරීම හා එහිදී පැනනගින ගැටළු නිරාකරණය පිළිබඳව විෂයභාර නිලධාරීන් හා ගණකාධිකාරින් දැනුවත් කිරීම
අන්තර්ගතය : වාණිජ අත්තිකාරම් ගිණුම් සකස් කිරීම හා එහිදී පැනනගින ගැටළු සාකච්ඡා කිරීම.
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy