mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 34
වැඩමුළුවේ නම : විගණන වාර්තා සඳහා පිළිතුරු සැපයීම පුහුණු වැඩමුළුව
අරමුණ : විගණනය සෑහීමකට පත්වන ආකාරයෙන් ප‍්‍රමාණවත් පිළිතුරු හැකි ඉක්මනින් සැපයීම හා ඒ අනුව අභ්‍යන්තර පාලනය විධිමත් කිරීම සඳහා පුළුල් අවබෝධයක් ලබා දිම.
අන්තර්ගතය : විගණනය හැඳින්වීම,විගණනයේ අභිප‍්‍රාය හා අරමුණු,විගණන ලේඛන පවත්වාගෙන යාම හා අතුරු පිළිතුරු සැපයීම,විගණන පිළිතුරු සැපයීමේදී සැලකිය යුතු කරුණු,අවසාන පිළිතුරු සකස්කිරීම හා යැවීම,විගණනයේ අපේක්ෂිත පාලන ක‍්‍රමවේද සකස් කිරීම,ගිණුම් කාරක සභා විමසීම් සඳහා පිළිතුරු සැපයීම,තවදුරටත් අභ්‍යන්තර පාලන ක‍්‍රම ශක්තිමත් කිරීම
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy