mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 35
වැඩමුළුවේ නම : ස්ථාවර වත්කම් ලේඛන සකස්කිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ වැඩමුළුව
අරමුණ : ස්ථාවර වත්කම් ලේඛන සකස්කිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ විෂයභාර නිලධාරීන් දැනුවත් කිරීම
අන්තර්ගතය : ස්ථාවර වත්කම් ලේඛන සකස් කිරීම, ස්ථාවර වත්කම් ක්ෂයවීම් ඉවත්කිරීම් , ස්ථාවර වත්කම් ලේඛන නඩත්තුව
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy