mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 37
වැඩමුළුවේ නම : පරිපාලන නීතිය පිළිබඳ පුහුණු වැඩමුළුව
අරමුණ : නීති මූලධර්ම හා ස්භාවික යුක්තිය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම හා දැනුම වර්ධනය,තීරණ ගැනීමේ අභිමත බලය භාවිතා කිරීමේදි අවශය වන කුසලතා වර්ධනය කිරිම මඟින් ඵලදායි රාජ්‍ය සේවයක් ඇතිකිරීම.
අන්තර්ගතය : නීතියේ අධිකාරිය,පරිපාලන නීතියේ ස්වභාවය හා ක්‍රියාත්මක අවකාශය,ස්වභාවික යුක්තියේ මූලධර්ම. නීතියට බලය හා අධිකාරීත්වය ඉවත්විම,අභිමතානුසාරී බලය,නීතිමය ප්‍රතිකර්ම.
ඉලක්ක කණ්ඩායම : විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 40
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy