mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 38
වැඩමුළුවේ නම : ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
අරමුණ : ඝන අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සිදුකරන ආයතන හා ඝන අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සිදුකිරීමට අපේක්ෂිත ආයතන වෙත ඒ පිළිබඳ අවබෝධය ලබාදීම
අන්තර්ගතය : පරිසර සංරක්ෂණය සඳහා ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේ වැදගත්කම, අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේද, ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රතිලාභ
ඉලක්ක කණ්ඩායම : මාණ්ඩලික නිලධාරීන්/විෂයභාර නිලධාරීන්/උනන්දුවක් දක්වන පාර්ශවයන්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 50
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy