mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 39
වැඩමුළුවේ නම : සේවාරම්භක පුහුණු වැඩසටහන්
අරමුණ : පළාත් රාජ්‍ය සේවයට එක්වන නවක නිලධාරීන් සේවාස්ථාන වෙත යොමුකිරීමට ප්‍රථම දැනුවත්විය යුතු මූලික කරුණු පිළිබඳව අවබෝධය ලබාදීම.
අන්තර්ගතය : වැඩමුළු අන්තර්ගතය තනතුරු අනුව වෙනස් වේ.
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නවක නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 5
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy