mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 40
වැඩමුළුවේ නම : රසවින්දනය තුලින් හා මානව ශක්ති සංවර්ධනය
අරමුණ : ඒකාකාරී කාර්යාල ජීවිතයට වෙනස් අත්දැකිමක් ලෙසින් රසවින්දනය තුලින් නිලධාරින්ගේ ආතතින් කළමණාකරණය කර, කාර්යයන් ඉටුකිරීම සඳහා ධනාත්මකව ස්වයං පෙළඹවීමක් ඇතිකරලීම
අන්තර්ගතය : ගීතය හා සාහිත්‍ය ,සංගීතය, කලාව, රසාස්වාදය තුලින් ජීවිතය වින්දනය ,පෞර්ෂ සංවර්ධනය හා ධනාත්මක චින්තනය
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 500
ස්ථානය : පළාත් සභා ශ්‍රවණාගාරය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy