mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 41
වැඩමුළුවේ නම : දැනුම කළමණාකරණය පුහුණු වැඩමුළුව
අරමුණ : දැනුම් කළමණාකරණය පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීම තුල ආයතන තුල දැනුම් හුවමාරුව සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීම
අන්තර්ගතය : දැනුම, දැනුම් කළමණාකරණයේ වැදගත්කම, ප්‍රකාශිත දැනුම හා අප්‍රකාශිත දැනුම, දැනුම කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශය, දැනුම කළමණාකරණ ක්‍රමවේදය
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy