mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 46
වැඩමුළුවේ නම : තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඒකකයේ නිලධාරින් සඳහාවන කණ්ඩායම් ගොඩනැගීමේ හා ආකල්ප සංවර්ධන වැඩසටහන
අරමුණ : තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඒකකයේ කටයුතු විධිමත් කිරීමේ හා එම නිලධාරින්ගේ හැකියාවන් තුලින් වැඩි දායකත්වයක් සබරගමුව පළාත් සභාව සඳහා ලබාගැනීම
අන්තර්ගතය : කණ්ඩායම් ගොඩනැගීම හා කණ්ඩායම් ක්‍රියාකාරකම්,කාල කළමණාකරණය,නායකත්ව කුසලතා සංවර්ධනය,අභියෝග ජයගැනීමට සුදානම් කිරිම
ඉලක්ක කණ්ඩායම : තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඒකකයේ නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 20
ස්ථානය : පින්නවල ඉපැරණිගම
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy