mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 47
වැඩමුළුවේ නම : සබරගමුව පළාත් සභාවේ කාර්ය මණ්ඩල අන්තර්ජාලගත පරිගණක වැඩසටහන පිළිබඳ පුහුණු වැඩමුළුව
අරමුණ : සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) කාර්යාලය විසින් සකස් කර ඇති කාර්ය මණ්ඩල අන්තර්ජාලගත පරිගණක වැඩසටහන පිළීබඳව විෂයභාර නිලධාරින් දැනුවත් කිරීම සහ පවතින ගැටළු සාකච්ඡා කිරීම.
අන්තර්ගතය : කාර්ය මණ්ඩල අන්තර්ජාලගත පරිගණක වැඩසටහනට අදාල කරුණු
ඉලක්ක කණ්ඩායම : කාර්යය මණ්ඩල තුලනය කිරීමට අදාල විෂයභාර නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 100
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy