mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 48
වැඩමුළුවේ නම : පුහුණු විෂයභාර නිලධාරින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව
අරමුණ : www.mdtu.sg.gov.lk වෙබ් අඩවිය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුහුණු නිලධාරින් දැනුවත් කිරීම හා පුහුණු විෂයභාර නිලධාරීන්ට ඇති ගැටළු සාකච්ඡා කිරිම තුලින් පුහුණු වැඩසටහන් පැවැත්වීමේදි ඇතිවන ගැටළු මගහරවා ගැනිම
අන්තර්ගතය : www.mdtu.sg.gov.lk වෙබ් අඩවිය,2017 පුහුණු සැලැස්ම අනුව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,පුහුණු වැඩසටහන්වලට නිලධාරින් සහභාග‍ිකරවීම සම්බන්ධ පොදු උපදෙස්,ගැටළු සාකච්ඡාකිරීම හා යෝජනා අදහස් ලබාගැනීම
ඉලක්ක කණ්ඩායම : පුහුණු විෂයභාර නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 100
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy