mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 49
වැඩමුළුවේ නම : තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුව
අරමුණ : තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුව
අන්තර්ගතය : 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy