mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 50
වැඩමුළුවේ නම : කොන්ත්‍රාත් පරිපාලනය හා කළමණාකරණය
අරමුණ : කොන්ත්‍රාත් පරිපාලනය හා කළමණාකරණය පිළිබඳව සංවර්ධන විෂයභාර නිලධාරීන් හා කොන්ත්‍රාත් විෂයභාර නිලධාරින් දැනුවත් කිරීම
අන්තර්ගතය : සංවර්ධන වැඩ යෝජනා ක්‍රමයක් යනු කුමක්ද? ප්‍රසම්පාදන ක්‍රියාවලිය, කොන්ත්‍රාත් පරිපාලනය හා කළමණාකරණය, සංවර්ධන වැඩ යෝජනා ක්‍රමයක ගුණාත්මකභාවය පවත්වාගෙන යාමේ වැදගත්කම
ඉලක්ක කණ්ඩායම : සංවර්ධන වැඩ විෂයභාර නිලධාරින් හා ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ලිපිගොනුභාර නිලධාරින් ,කාර්මික නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 3
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 80
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy