mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 51
වැඩමුළුවේ නම : බඳවා ගැනීමේ පරිපාටි සකස් කිරීමේ පුහුණු වැඩමුළුව
අරමුණ : රාජ්‍ය සේවය සඳහා නිලධාරීයෙකු බඳවා ගන්නා අවස්ථාවේ සිට විශ‍්‍රාම අවස්ථාව දක්වා සිදුකරනු ලබන උසස් වීම්, වැටුප් වර්ධක ලබා දීම, මාරු කිරීම්, බඳවා ගැනීමේ පටිපාටි පිළිබඳ සෑම අංශයන් පිළිබඳවම නිවැරදි දැනුම හා කුසලතාවය ලබා දීම මගින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා එලදායිතාව වැඩි කිරීම.
අන්තර්ගතය : ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව හා එහි කාර්ය භාරය, නව වැටුප් ව්‍යුහයේ ප‍්‍රමුඛ ලක්ෂණ,සංවිධාන ව්‍යුහය බඳවා ගැනීමේ පටිපාටියට අදාල අනිවාර්ය තොරතුරු, බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීම, බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීමේදී ඇතිවන ගැටළු,උසස් කිරීම.කාර්යක්ෂමතා කඩඉම් / දෙපාර්තමේන්තු පරීක්ෂණ
ඉලක්ක කණ්ඩායම : මාණ්ඩලික නිලධාරීන් හා විෂයභාර නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 60
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy