mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 52
වැඩමුළුවේ නම : කාර්ය මණ්ඩල සමාලෝචනය 2017 පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණුව
අරමුණ : කළමනාකරණ සේවා චක්‍ර ලේක 01/2017 අනුව (කාර්ය මණ්ඩල සමාලෝචනය 2017) මාණ්ඩලික හා විෂය භාර නිලධාරීන් දැනුවත් කිරීම.
අන්තර්ගතය : කළමනාකරණ සේවා චක්‍ර ලේක 01/2017 අනුව කාර්ය මණ්ඩල සමාලෝචන වාර්තාව සකස් කිරිමේ ක්‍රමවේදය හා ගැටළු සාකච්ඡා කිරීම
ඉලක්ක කණ්ඩායම : මාණ්ඩලික හා විෂය භාර නිලධාරීන් දැනුවත් කිරීම.
වැඩමුළුව පවත්වන දින ගණන : 1
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 160
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy