mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 54
වැඩමුළුවේ නම : පුද්ගලික ලිපිගොනු විෂයභාර නිලධාරින් සඳහා ACCESS පරිගණක පුහුණුව
අරමුණ : පුද්ගලික ලිපිගොනු විෂයභාර නිලධාරින් සඳහා ලිපිගොනු නඩත්තුවට අදාල දත්ත පද්ධතියක් සකස්කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම තුලින් ඔවුන්ගේ කාර්යයන් පහසු කරවීම
අන්තර්ගතය : Introduction Database,Create a table,Create Forms,introduction Queries,Creating Switch board,Menu making design,Introduction report
ඉලක්ක කණ්ඩායම : පුද්ගලික ලිපිගොනු විෂයභාර නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 38
ස්ථානය : පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy