mdtu new size 2014_11_04 in side copy
Untitled Document
 
වැඩමුළුවේ අංකය - 55
වැඩමුළුවේ නම : කාර්මික නිලධාරින්ගේ කාර්යය සාධනය ඉහල නැංවීමේ පුහුණු වැඩමුළුව.
අරමුණ : කාර්මික නිලධාරින් සඳහා සමස්ත තත්ත්ව කළමණාකරණය, මහජන සම්බන්ධතාවය, තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුම ලබාදීමටත්, එකිනෙකා අතර සුහදතාවය හා කණ්ඩායම් හැගීම් වර්ධනය හා ඔවුන් අභිප්‍රේරණය කිරීම තුලින් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම, ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය, ව්‍යාපෘතිවල ප්‍රයෝජනවත්භාවය වර්ධනය කිරීම
අන්තර්ගතය : සමස්ත තත්ත්ව කළමණාකරණය, මහජන සම්බන්ධතාවය, තොරතුරු දැනගැනීමේ පනත, කණ්ඩායම් ක්‍රියාකාරකම්
ඉලක්ක කණ්ඩායම : පළාත් රාජ්‍ය සේවයේ කාර්මික නිලධාරින්
වැඩමුළුව පවත්වන දින ගණන : 2
සහභාගී කර ගන්නා නිලධාරීන් සංඛ්‍යාව : 180
ස්ථානය : මොන්ටි හෝටලය,සී 32, ෆස්ට් ඇවනිව්, අම්පාර
   
   
ආපසු මුල් පිටුව
mdtuu copy